ගෝඨාභය රටින් පලා යන්නේ මම පිටරට සමුළුවක සිටියදීයි
රටේ 2022 දී ඇති වූ මහජන කැලඹීම, තම රාජකාරි ජීවිතයේ සැබෑ මිතුරන් හා සතුරන් ප්‍රායෝගිකව හඳුනා ගැනීමට ලැබුණු සංකීර්ණ යාමයක් බව හිටපු යුද හමුදාපති,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් පැවති උත්සවයකදී සඳහන් කළේය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ඉකුත්දා (31) මේ උත්සවය පැවැත්විණි. එහිදී නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ […]
