පීපල්ස් පාක් ආපනශාලාවෙන් පැණි බීම ඉල්ලුවාම සැනිටයිසර් දීලා රටම කතා වෙච්ච සිදුවීමේ ඇත්ත හෙළි වෙයි
පිටකොටුව පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාවකින් ඇණවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසුදු කාරක අඩංගු බෝතලයක් දීමෙන් අනතුරුව එය පානය කළ තරුණියක රෝගාතුරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හත් දෙනකුගේ ප්රකාශ ලබාගත් බව වේල්ලවීදිය පොලිසිය කියයි.එලෙස ප්රකාශ ලබාගත් පුද්ගලයන් අතර එම ආපනශාලාවේ සේවකයන් තිදෙනකු සහ ප්රධාන කාර්යාලයේ සේවය කරන සේවකයන් සිවුදෙනකු ද වන බව පොලිසිය පවසයි. එම ආපන […]
