අක්කයි සඳලියි ඔයේ වළකට වැටිලා කියා ආකාෂ් පුතා කිව්වා
“මට ආකාෂ් පුතා දුරකතනයෙන් කතා කරලා කිව්වා තාත්තේ නංගියි එයාගේ යාළුවොයි, අක්කයි ගුරුගොඩ ඔයට නාන්න ගිහිල්ලා අක්කයි එයාගේ සඳලි යහළුවයි ඔයේ වළකට වැටිලා කෑගල්ල මහ රෝහලට අරන් ගියා. ඒ අයට එච්චර අමාරුවක් නෑ. තාත්තා කලබල වෙන්නේ නැතිව හෙමිහිට එන්න කියලා” කිව්වා යැයි කෑගල්ල මොරොන්තොට ගුරුගොඩ ඔයේ දිය නෑමට ගොස් වළකට වැටී මිය ගිය පාසල් සිසුවියගේ […]
