වාහන ආනයනකරුවන්ගේ සංගමය කළ හෙළිදරව්ව කවුරුත් කලබල වෙන්න එපා
වාහන ආනයනකරුවන්ගේ සංගමය කළ හෙළිදරව්ව කවුරුත් කලබල වෙන්න එපා එක එක අය එක එක කාලෙට ඇවිත් වාහන ආනයනය ගැන කතා කියනවා. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත අද වාහන ආනයනයකරුව්නගේ සංගමය හෙළි දැව්වක් සිදු කළා
වාහන ආනයනකරුවන්ගේ සංගමය කළ හෙළිදරව්ව කවුරුත් කලබල වෙන්න එපා එක එක අය එක එක කාලෙට ඇවිත් වාහන ආනයනය ගැන කතා කියනවා. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත අද වාහන ආනයනයකරුව්නගේ සංගමය හෙළි දැව්වක් සිදු කළා
තමන්ගේ සහල් නිෂ්පාදනය සියැසින් දැක ගැනීමට පැමිණෙන්නැයි නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා වෙළෙඳ ඇමතිවරයාට පවසයි. මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී තොග සඟවාගෙන සිටින බවට ඊයේ (06) වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයය ප්‍රතිචාර දක්වමින් ලංකේෂ්වර මිත්‍රපාල මහතා මේ බව පැවසීය. නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා, “මම වෙළෙඳ ඇමතිතුමාට […]
දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ නුදුරේදී ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. වික්‍රමසිංහ මහතා මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ සති අන්තයේ ඉහළ පෙළේ වෘත්තීය මිතුරන් සමග පැවති හමුවකදී අලුත් පාර්ලිමේන්තුවේ නවකයන්ගේ හැසිරීම් ගැන උපහාස කතා මතු කරමින් කළ අදහස් එළි දැක්වීමකදීය. එම අදහස්වලට සවන් […]
රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. රජයේ ආදායම් ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස විවිධ තැන්වලින් කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔහු පැවසුවේ රැකියා කප්පාදු කිරීම තවත් අර්බුදයක් ඇති කිරීමක් වනු ඇති බවයි. එබැවින් රාජ්‍ය සේවයේ ඵලදායිතාව […]
KDH ලක්ෂ 17ට පුදුම හිතෙන ජපන් වාහන මිල. මේ දවස්වල හැමෝම කතා වෙන දෙයක් තමයි වාහන මිල කියන්නේ. ඉතින් අපි අද කියන්න යන්නේ ජපන් වාහන මිල ගැනයි. ඉතින් මේ ගැන අපූරු වීඩියෝවක් හම්බ උනා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අපිටත් අඩු ගාණට වාහන ගන්න පුලුවන් ලස්සන කාලයක් ලගදීම එයි කියලා.
දෙසැම්බර් 10 වැනි දා සිට උතුරු – නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කර බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ද මේ සමග ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බවයි.
ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දැමීමේ සිද්ධියට අදාළව කරුණු රැසක් පොලීසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. තම වයස අවුරුදු 14ක් වූ දියණිය අතුරුදහන්ව ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට මවක් විසින් පැමිණිල්ලක් කරනු ලැබුවේ දෙසැම්බර් මස 5 වනදාය. ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලීසියට […]
පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය. කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. – අරුණ
සඳුදා (09) සිට දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් යළි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. 13 වැනිදා දක්වා එම වැසි තත්ත්වය පැවතිය හැකිය. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙ දකුණු අන්දමන් දූපත් අසල කැළබිලි ස්වභාවයක් නිර්මාණය වීම ඊට හේතුවී තිබේ. එය වර්ධනය වෙමින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු දෙසට […]
ගාල්ල කටුගොඩ දුම්රිය ස්ථාන අතර ඇති දික්වැල්ල පාර, මිනුවන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේ අලුත් වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (07) දින රාත්‍රී 9.00 සිට අනිද්දා (08) අළුයම 5.00 දක්වා කාලය තුළ තාවකාලිකව වසා තැබීමට සිදුවන බව සඳහන් කරයි. මෙම දුම්රිය හරස් මාර්ගය තාවකාලික වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද දැනුම් දෙයි. – aruna