විදුලි ගාස්තු සංශෝධනය මෙන්න මාස 06කට තීන්දුවක්.
මහජන උපයෝගිතා කොමිසම වෙත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යොමු කර තිබේ. එම යෝජනාව ඉදිරිපත් කරමින් මණ්ඩලය සදහන් කර ඇත්තේ මාස හයක කාලයක් සංශෝධනයකින් තොරව විදුලි ගාස්තු පවත්වාගෙන යා යුතු බවය. ඒ අනුව ඉදිරි මාස හයක කාලයේදී විදුලි ගාස්තු අඩු වීමක් හෝ වැඩිවීමක් සිදු නොවනු ඇත. කෙසේ වෙතත් විදුලි ගාස්තු […]
