හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් රැසක් නිවෙස් අත්හැර පළා යයි
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් රැසක් මේ වනවිට සිය නිවෙස් අත්හැර පළාගොස් තිබේ. ඔහුගේ තර්ජන හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට පොලිස් ආරක්ෂාව ද යෙදවීමට පියවරගෙන ඇති බව පොලීසිය පැවසීය. ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” නමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරට තුළ සිය අපරාධ කටයුතු යහමින් […]
