යාපනේ යට වෙයි නල්ලූර් කෝවිලත් ජලයෙන් පිරි යයි.
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සහ ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය දිස්ත්රීක්කයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර නල්ලූර් පුදබිම ඇතුලු ප්රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට මෙන්ම ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. උතුරු පලාතේ පවුල් 23,786 කට අයත් පුද්ගලයින් 78,530 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි. මේ අනුව ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු […]
