පීඩන අවපාතය අද හවසට සුළි කුණාටුවක් වෙයි පළාත් 4කට දැඩි බලපෑම්
පීඩන අවපාතය අද හවසට සුළි කුණාටුවක් වෙයි පළාත් 4කට දැඩි බලපෑම්
පීඩන අවපාතය අද හවසට සුළි කුණාටුවක් වෙයි පළාත් 4කට දැඩි බලපෑම්
දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට අයත් පවුල් 66,947ක පුද්ගලයින් 230,743 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්. පුද්ගල මරණ 04ක් වාර්තාවී ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා කියාසිටියා. එමෙන්ම පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්. […]
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී පෙරළී යාම නිසා එක් කාන්තාවක් මියගොස් තවත් හතර දෙනෙකු ඊයේ (26 දා) තුවාල ලබා තිබේ. තුවාල කරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය කාන්තාවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වවුනියාවේ පදිංචිකාරියක් වන 54 හැවිරිදි හෘද […]
ලොවෙත් නැතිවෙන්නම වහී සුළිය ගැන ඉඟිය අලුත්ම අනාවැකිය
කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම ගංවතුර අවධානම පවතියි. ඒ පිළිබඳව එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු […]
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට […]
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබේ. ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල ගුණික තත්ත්වය හේතුවෙනි. මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත එම යානා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමණාකරු සඳහන් කළේ ය. ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයින මාලේ […]
කාරතීවු පාරේ වතුර පිටාර යන තැන ට්‍රක්ටරයක් පෙරලී ළමයි 6 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.
ජාතික ජන බලවේගයේ මහලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය අද (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරක් සිදුවී තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථයේ නොසිටි බව පොලීසිය පවසයි. නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා රියදුරු පැමිණි අවස්ථාවේදී මෝටර් රථය ජල පොකුණට […]
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතිය 2024 නොවැම්බර් 26 වැනි දින පෙරවරු 11.30 ට පමණ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 280 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර නොවැම්බර් 27 වැනි දින සුළිකුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇත. මෙම […]