රටම කතා වෙන මේග සූරියආරච්චි සම්මානය දිනාගත් මොහොත මෙන්න.
මෙවර වියට්නාමයේ පැවැති Mr. World Competition – 2024 තරගය සඳහා ශ්රී ලංකාව නියෝජනය කළ මේඝ සූරියආරච්චි ලෝක ජනතා මනාපයේ ප්රමුඛයා (People’s Champion Award) වීමට සමත්විය. එමෙන්ම හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය (Best National Costume Awards) හිමිකර ගත්තේ ද ඔහුය. ලෝක ජනතාවගේ මනාපයට අනුගතව Mr.World- 2024 තරගයේ අවසන් 10 දෙනා අතරට තේරී පත්වුණු මේඝ එවන් ජයක් […]
