මන්ත්රී වරප්රසාද කිසිවක් ක පා නෑ.. මෙන්න අලුත්ම තත්වය
මන්ත්රීවරුන්ට හිමි වරප්රසාද මෙතෙක් කප්පාදු කර නැති බැවින් ඒ ආකාරයෙන්ම ලබා දෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කරයි. මේ වනවිට මන්ත්රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක් ලැබී ඇති බවද ඇය සදහන් කළාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්රී ප්රමුඛතාවය […]
