Author
Posts by Dush Priyankara:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කලාය. “පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර […]
ආරක්ෂකයින් නොමැතිව ඩබල් කැබ් රථයකින් පැමිණ වෙළඳ ඇමති වසන්ත වැඩ බාර ගත්තු විදිහ
ආරක්ෂකයින් නොමැතිව ඩබල් කැබ් රථයකින් පැමිණ වෙළඳ ඇමති වසන්ත වැඩ බාර ගත්තු විදිහ
තත්වය නොසන්සුන් වෙයි රවීගේ ගේ ආරක්ෂා කරන්න පොලීසිය කැදවයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ.Sri Lanka Latest News ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි. ජාතික ලැයිස්තුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය. ඊට […]
ලීක් වූ වීඩියෝව ව්‍යාජ එකක් ඇත්ත හෙළි වෙයි.
අනු හා කනු නමින් ප්‍රකට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සොයුරියන් යුවළක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා, ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් හුවමාරු වන බව කියමින් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ. ඔවුන් පවසන පරිදි අසභ්‍ය ආකාරයට ඇඳුම් උනාදමා නිරුවත පෙන්වන ලෙස සකසා ඇති මෙම වීඩියෝව කෘතිම […]
කිරිඇල්ලව පාර්ලිමේන්තු යවන්න මල්වතු නාහිමි කරන්න යන වැඩේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ ා මල්වතු මහනාහිමියන් විසින් එම ඉල්ලීම ලිඛිතව කර ඇත. කෙසේ වෙතත් මෙම ලිපියට මෙතෙක් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් පිළිතුරක් ලබා දී නැත
ප්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කු ඩු ජා වාරමේ
ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ විශේෂ අංශයකට අනුයුක්තව සේවය කරන ලද අෙයකි. පසුගියදා කටුනායක ගුවන්තොටුපොලේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනෙකුගෙක් කරන ලද ප්‍රශ්ණ කිරීම් මත මෙම […]
නොසිතූ මොහොතක රවි කරුණානායක පාර්ලිමේන්තුවට තේරි පත්වෙයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ. ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පක්ෂය ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත. එම පක්ෂයට හිමි වූ තවත් එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් පුද්ගලයකු නම් කළ යුතුව තිබේ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.
ජන්දෙන් පැරදුනු කාන්චනට පාර්ලිමේන්තු යන්න නොසිතූ වරමක්
මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර […]
