අලුත් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩ භාරගත් හැටි ලංකාව කළඹයි
අලුත් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩ භාරගත් හැටි ලංකාව කළඹයි රවී සහ ශානි ළග තියන් පුදුම කතාවක් කියයි.
අලුත් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩ භාරගත් හැටි ලංකාව කළඹයි රවී සහ ශානි ළග තියන් පුදුම කතාවක් කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කලාය. “පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර […]
ආරක්ෂකයින් නොමැතිව ඩබල් කැබ් රථයකින් පැමිණ වෙළඳ ඇමති වසන්ත වැඩ බාර ගත්තු විදිහ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ.Sri Lanka Latest News ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි. ජාතික ලැයිස්තුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය. ඊට […]
අනු හා කනු නමින් ප්‍රකට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සොයුරියන් යුවළක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා, ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් හුවමාරු වන බව කියමින් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ. ඔවුන් පවසන පරිදි අසභ්‍ය ආකාරයට ඇඳුම් උනාදමා නිරුවත පෙන්වන ලෙස සකසා ඇති මෙම වීඩියෝව කෘතිම […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ ා මල්වතු මහනාහිමියන් විසින් එම ඉල්ලීම ලිඛිතව කර ඇත. කෙසේ වෙතත් මෙම ලිපියට මෙතෙක් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් පිළිතුරක් ලබා දී නැත
ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ විශේෂ අංශයකට අනුයුක්තව සේවය කරන ලද අෙයකි. පසුගියදා කටුනායක ගුවන්තොටුපොලේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනෙකුගෙක් කරන ලද ප්‍රශ්ණ කිරීම් මත මෙම […]
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ. ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පක්ෂය ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත. එම පක්ෂයට හිමි වූ තවත් එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් පුද්ගලයකු නම් කළ යුතුව තිබේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.