ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.
මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර […]
ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය. අග්‍රමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත් රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන – චන්දන […]
පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. රජයේ පාලන රුපියල් 220ක් වුවත් මෝල් හිමියන් සහල් නිකුත් නිකුත් කරන්නෙම රුපියල් 230 සිට ඉහළට බවද එම සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජය පියවර […]
පියුමාලී ප්‍රසාදිනී එදිරිසිංහ ඒ ඇය උපන්දා ඇයට හිමි වූ නමයි. නමුත් දැන් ඇගේ නම එය දැයි ඇයට ද අමතක ගානයි. පාට කුරුල්ලෝ නිම්නාවී නිසා ඇයට තම නම ද අහිමි වී ගිය සෙයකි. කවුරුත් දැන් ඇය හඳුන්වන්නේ නිම්නාවි කියාය. පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ අහිංසක ආකර්ෂණීය චරිතය ඇයයි. පසුගිය දින ඇයගේ 26 වැනි උපන්දිනය සමරා තිබුණේ ද […]
මාලිමාවේ කවුරුත් වැටුප් ලබාගන්නේ නෑ හඳුන්නේතිගේ අනාවැකිය
සර්වජන බලයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මේ බව දැනුම්දී තිබෙනවා.
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (16) සවස 6.45 ට පමණ මෙම පුපුරායාම සිදුව තිබෙන බව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ම පදිංචි තරුණයෙකි. පුපුරා […]
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරු 10 ට ජනාධිපති කාර්යාලයේදි දිවුරුම් දිමට නියමිතව තිබේ. නව රජයේ අමාත්‍යධුර සංඛ්‍යාව 23 හෝ 25 අතර ගණනකට සීමා වෙන බවත් ඇතැම් අමාත්‍යාංශ වෙනුවෙන් පමණක් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරන බවත් වාර්තාවේ. අමාත්‍යාංශවලට අයත් විෂයන් සංඛ්‍යාව අනුව ඇතැම් අමාත්‍යාංශවලට නියෝජ්‍ය අමාත්‍යධුර දෙකක් පමණ පත්කිරීමට සිදුවෙනු ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 25 හෝ […]