Author
Posts by Dush Priyankara:
ත්‍රීපෝෂ සමාගම අහෝසි කරන්නේ නෑ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට කිසිදු සැලැස්මක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල් ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සහ සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. එසේ කිරීමට නව රජයේ ප්‍රතිපත්තිය හා අනුකූල නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ය. සැප්තැම්බර් මස 27 වැනි දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් ජනතාව නොමග […]
වට්සැප් භාවිතා කරන අයට විශේෂ නිවේදනයක්.
වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන සන්නිවේදන උප ක්‍රම හරහා ජනතාව මූල්‍ය වංචාවන්ට ගොදුරු කර ගැනීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ. වට්ස්ඇප් ගිණුම් හිමියන්ගේ ගිණුම් හැක් කිරීම මගින් ඔවුන්ගේ සබඳතා ලැයිස්තුවට අයත් සෙසු පුද්ගලයින් වෙත පණිවිඩ […]
පාකිස්ථානයේ බො ම් බ පිරි රීමක්. ජීවිත රැසක් අහිමි වෙයි.
නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි. පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පාකිස්තාන ආරක්ෂක මේ වනවිට කරුණු […]
උගන්ඩා මුදල්, ඩුබායි හෝටල්, ගෙවල් ගැන පරීක්ෂණ ඇරඹුවා
පසුගිය රජයන් සමයන්හි උගණ්ඩාවේ තැන්පත් කරන ලද මුදල්, එම ආයෝජකයන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පවසයි. නිල්පාට ගුවන්යානයේ පැමිණි පුද්ගලයා සහ එම ව්‍යාපාර ගැනත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවේය. ඩුබායිවල ඇති හෝටල් සහ ගෙවල් පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද හෙතෙම […]
ලංකාවට අවදානම් තත්වයක් ගැන දැණුම් දීමක්
පවතින වැසි තත්ත්වයත් සමග දැදුරු මහ සහ අත්තනගලු ඔයවල ජල මට්ටම් අවදානම් තත්ත්වයට ළගා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මේ සම්බන්ධයෙන් එම ඔයවල් ආශ්රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවදානයෙන් සිටිය යුතු බවයි. මේ අතර, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු […]
හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට
හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් කෝටි ගණනින් මුදල් බැර වන බව වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ. වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන […]
ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ඊශ්‍රායල නොසිතූ ප්‍රතිචාරයක් දක්වයි.
ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට සැලවීමත් සමග, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අගය කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසා පළකර ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ. ඊශ්‍රායල විදේශ […]
රට විරුවන්ගෙන් ලැබුණු ඩොලර් ප්‍රමාණය නොසිතූ ලෙස ඉහළට
2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54කි. එය පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව 11.7%ක වැඩි වීමක් බවද මහ බැංකුව […]
ට්‍රම්ප්ගේ ජයග්රහණයෙන් ලංකාවට කල්ල මරේ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත්වීම ශ්‍රී ලංකාවට සහ කලාපය තුළ ශ්‍රී ලංකාවේ සබඳතාවයන්ට කෙලෙස බලපානු ඇත්දැයි යන්න ජාත්‍යන්තර සබඳතා පර්යේෂක උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා විස්තර කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීම ශ්‍රී ලංකාවට හිතකර තත්ත්වයක් මෙන්ම කලාපීය වශයෙන් පවතින සබඳතාවයන්ට යම් බලපෑමක් එල්ල කරනු ඇති හෙතෙම කියා සිටියේය. “ඇත්තටම ඩොනල්ඩ් […]
