බේකරි හා ආපන ශාලා නිෂ්පාදන මිලට වෙන්න යන දේ
රුපියලට ශක්තිමත් වීමට සාපේක්ෂව බේකරි හා ආපන ශාලා නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය ප්‍රකාශ කළේ , එම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර ඇති බවයි. රුපියල ශක්තිමත් වීමේ වාසිය හා අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවීමේ වාසිය ජනාතාවට නිසි පරිසි ලබා දීමට […]
