අම්බලන්ගොඩ අඹුසැමි ඝාතනයේ තවත් තොරතුරු එළියට අම්බලන්ගොඩ ප්රදේශයේ ඝ තන 14ක්
පසුගිය ඉරිදා (10) අම්බලන්ගොඩ ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසනවා. කෙසේවෙතත් පසුගිය 11 වැනිදා අදාළ අපරාධය සිදු කිරීමට යොදාගත් බව කියන යතුරුපැදියක් සොයාගෙන ඇති බව සඳහන්. එය ද සොරකම් කරන ලද එකක් බවටයි, ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ. සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් […]
