වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සොයා කරන වැටලීම් දැඩි කෙරේ
වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් දැඩි කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරීය පවසයි. එහි විමර්ශන අංශය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ සහල් වැටලීම් 2800කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි. එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන 425කට එරෙහිව නඩු පවරා තිබේ. සහල් මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති […]
