කේන්දර බලන පියාගේ අනාවැකිය යථාර්ථයක් කරගත් ඉන්දීය තාරකාවිය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය විස්සයි20 තරග සංචාරය අවසන් වූයේ සමස්ත තරගාවලියේ සියලු ගෞරව ඉන්දීය කණ්ඩායම හිමිකරගනිමින්. තරග 5කින් යුත් එම තරගාවලිය තරග 5-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වූයේ, ඒ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි නොකරමින්. මේ තරගාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යත්තර විස්සයි20 වරම් දිනාගැනීමට යොවුන් දඟපන්දු යවන්නියක් සමත්වූවාය. ඇය […]
