සසිඳුව සොයා ආ මාරයා – අයියට බරපතළයි
ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ. අනතුරින් එකම පවුලේ බාල සොහොයුරා මරණයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ වැඩිමල් සොහොයුරා කොළඹ ජාතික රෝහලට අද (02) අලුයම ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි. පොසොන් පොහොය නිමිත්තෙන් ආණමඩුව නගරයේ පැවති පොසොන් කලාපය නැරඹීමට ගොස් ආපසු නිවෙස බලා එමින් සිටියදී මොවුන් මෙම අනතුරට […]
