විදුහල්පතිනියට වැඩ වරදින ලකුණු? අධ්‍යාපන අමාත්‍යංශයෙන් මාධ්‍ය නිවේදනයක්
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙයි එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිතුමියගෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසයි අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන […]
