හිටපු සැමියා උසාවියේදී ව රද පිළිගනියි පාපොච්ඡාරණයෙන් සුල මුල එළියට
පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ කාඩිෆ් නුවරදී ශ්‍රී ලාංකික තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවත මුළු ලෝකයම කම්පා කළා. දැන් එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඇයගේ හිටපු සැමියා අධිකරණය ඉදිරියේ සිය වරද පිළිගෙන තිබෙනවා. නිව්පෝට් ක්‍රවුන් (Newport Crown) අධිකරණය හමුවේ පෙනී සිටි 37 හැවිරිදි මෙම පුද්ගලයා, තමන් විසින් 32 හැවිරිදි නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නැමැති […]
