ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් දමා පියා, මව , දියණිය ඝා තනය කරයි
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අද (06) අලුයම […]
