කාළගුණයෙන් ඔන්න නැවතත් අසුබ ආරංචියක්
ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි. කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ,නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර […]
