1 ශ්‍රේණියේ ඉඳලා 10 ශ්‍රේණිය දක්වා කිසිම සිසුවෙකුට පාසලට ෆෝන් ගේන්න බෑ
මාලදිවයිනේ පාසල් යන දරුවන්ට මින්පස්සේ තමන්ගේ ජංගම දුරකථනය ඉස්කෝලේ අරන් යන එක ලෙහෙසි වෙන්නේ නැහැ. මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් ඊයේ රාත්‍රියේ ඉතාමත් දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කළා. මේ වගේ හදිසි තීරණයක් ගන්න ප්‍රධානම හේතුව වුණේ මේ මාස මුලදී සමාජ මාධ්‍ය පුරා ලැව් ගින්නක් වගේ පැතිරුණු වීඩියෝවක්. මාලදිවයිනේ අඩ්ඩු මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් […]
