සිරිමාවෝ බාලිකාවේ අර්බුදය ගැන ආදි ශිෂ්‍ය සංගමයෙන් හදිසි නිවේදනයක්
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා (19) පැවැති වාර්ෂික වර්ණ ප්රදානෝත්සවයේදී ක්‍රීඩා සම්මානයක් අහිමි වීම සම්බන්ධයෙන් සිසුවියක් කළ ප්‍රකාශයට අදාල සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියට සම්බන්ධ පිහිනුම් ක්‍රීඩිකාව සහ ස්කොෂ් (Squash) ක්‍රීඩිකාව යන දෙදෙනාම පාසලට ගෞරවයක් ගෙන දුන් දක්ෂ සිසුවියන් බවයි. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් […]
