පද්මේ සමග සම්බන්ධ තා පැවැත්වූ නළු නිළි රැසක් එළියට
රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව පියුමි හංසමාලි නම් රංගන ශිල්පිනියගෙන් ප්රශ්න කිරීමක් සිදු කළ බව පොලිසිය තහවුරු කරයි. ඒ අනුව, ඇය ඊයේ (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියාය. දැනුම් දීමක් මත ඇය එසේ පෙනී සිට ඇත. ඇයගෙන් ප්රකාශ සටහන් කර ගැනීම සඳහා පැය තුනකට වඩා වැඩි කාලයක් ගත වූ […]
