අමෙරිකානු ප්‍රහාරක යානා රැසක් මැදපෙරදිග කලාපයට
මැදපෙරදිග යුද තත්ත්වය තවත් තීව්ර වන තත්ත්වයක් පෙන්නුම් කරමින් අමෙරිකාව ද ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලට සම්බන්ධවීමේ අවදානමක් මතුව තිබේ. ඒ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි සැඟවී සිටින ස්ථානය දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට තමන් දැනට කටයුතු නොකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ දැඩි ප්‍රකාශයක් සමගින්. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ […]
