බයික් ගන්න ආසාවෙන් ඉන්න අයට මෙන්න නොසිතු සුබ ආරංචියක්
තාවකාලිකව අත්හිටුවා ඇති විද්යුත් යතුරු පැදි ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කර ඇත. මේ අනුව පෙට්රල්වලින් ධාවනය වන යතුරු පැදිවලට අමතරව විද්යුත් යතුරු පැදි ආනයනය සඳහාද අවස්ථාව සලසාදී තිබේ. 2025 ජනවාරි 31 දිනැති අංක 2421/44 දරන අති විශේෂ ගැසට් පත්රය මගින් මෙම ආනයන සඳහා අවසරය ලබාදී තිබේ. මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා […]
