ලොකයම උනන්දුවෙන් බලා සිටි ඉරාන ඊශ්‍රාල යු ද්ධය ගැන රුසියානු ජනපති කතා කරයි.
#Putin කතා කරයි. 👇 “#USA, #NATO සහ #EuropeanUnion දේශපාලනඥයන් කියා සිටින්නේ #Israel තමන්ව ආරක්ෂා කර ගන්නා බවයි. නමුත්., මම අසමි, Israel හරියටම ආරක්ෂා වන්නේ කුමක් නිසාද..? ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි න්‍යෂ්ටික අවි #Iran සතුව නොමැත. Iran එකක් සංවර්ධනය කළත්, එය ආත්මාරක්ෂාව සඳහා වනු ඇත. ආක්‍රමණ සඳහා නොවේ. Israel සහ එක්සත් ජනපදයට න්‍යෂ්ටික අවි තිබිය […]
