ගාල්ලට ආසන්න ඉහළ අහසේ ඇමරිකානු ප්රහාරක හෙලිකොප්ටර් යානයක්
මේ වෙද්දි ගාල්ලට ආසන්න මුහුදු තීරය උඩ US Navy එකට අයත් MH – 60S Knighthawk හෙලිකොප්ටර් යානයක් එහාට මෙහාට යනවා track කරගන්න පුලුවන්. නමුත් US Navy helicopter එකක් ඇයි ගාලු මුහුදට උඩ සැරිසරන්නේ කියන ප්රශ්නයට උත්තරය තමයි මේ වෙද්දි USA වලට අයත් USS Nimitz කියන Aircraft Carrier එක South Indian Sea එකේ ඉඳලා Middle East […]
