මාලිමාව පාස්කු ප්ර හාරයේ පරීක්ෂණ ගැන ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු නොවීම ගැන කණගාටුයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එන කිසිදු නිර්දේශයක් මේ දක්වා ක්රියාත්මක කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ අනුව යුක්තිය පසඳලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති කිසිවක් මේ දක්වා ක්රියාවට නංවා නොමැති බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ. […]
