රටම කුතුහලයෙන් බලා සිටි ගයත්රිගේ පෙම්වතා මෙන්න
ප්‍රකට රංගන ශිල්පිණී ගයාත්‍රී ඩයස් ඇගේ නව පෙම්වතා වන්ත සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන හඳුන්වාදීමේ නව වීඩියෝ වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව පැහැදිලි කළාය. මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව විස්තර හෙළි කළාය. “මේ දිනවල අපි විශේෂයෙන් මේ කතා කරන්න හිතුවේ, අපි පසුගිය කාලයේ වීඩියෝස් කිහිපයක් දමා තිබෙනවා. අලුත් […]
