රටවල් යලිත් ලොක්ඩවුන් වෙයිද කො විඩ් රෝ ගය යලිත් හිස ඔසවයි.
ආසියාවේ සමහර ප්‍රදේශවල කොවිඩ්-19 රෝගීන් නැවත වරක් ඉහළ යමින් පවතින අතර, හොංකොං සහ සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් ආසාදනවල සැලකිය යුතු වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කරයි. කලාපය පුරා ආවේණික වෛරසයේ රැළි අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවක් පෙන්නුම් කරනවා. හොංකොං හි, නිලධාරීන් පවසන්නේ වෛරසය මිලියන 7 කට අධික පදිංචිකරුවන් සිටින නගරය හරහා […]
