විහඟගේ ජීවිතය බිලිගත් ඇමතුම
පොළොන්නරුව – මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අදාළ තරුණයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසීය. පැදිකරු සමග තවත් පුද්ගලයෙක් යතුරුපැදියේ ගමන් කර ඇති අතර මෙම අනතුරින් ඔහුට […]
