ජීව විද්‍යාවෙන් ඒ 4ක් අරන් ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන දකින පුංචි රූ රැජිනගේ කතාව මෙන්න
කුරුණෑගල දිස්ත්‍රිකයේ 28 වෙනියා 🎖️️ ජීව විද්‍යාවෙන් A සාමාර්ථ 4 ක් අරන් මගේ පුංචි රූ රැජින 👑️🧡 හිසට මා පැලදුව කිරුළත් , කරට දොස්තර නලාවත් දාගෙනම ආයේ හම්බෙමු පුතේ 🤜 බලන්නකෝ ඉතින් …වයසට ගියාම මිස්ට බෙහෙත් ගන්න දැන් ගොඩාක් දොස්තරලා ඉන්නවා 🙈😌 ජීව විද්‍යා අංශයෙන් AL කරන ගමන් අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ උන ඇය ඒ […]
