දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගැන හෙළිදරව්ව
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගැන හෙළිදරව්ව
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගැන හෙළිදරව්ව
පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවය. අරුණ
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024) විභාගයට පෙනී සිටි රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන ශිෂ්‍යාව ගණිත අංශයෙන් ‘ඒ ‘සාමාර්ථ තුනක් ලබාගන්නට සමත් වී තිබේ. ඒ අනුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව යන විෂයන් තුනටම ඒ සමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ 217 වැනියා […]
ඵෙතිහාසික රුවන්වැලි සෑ පුද බිමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අද (28) ඇමතුමක් ලැබි තිබෙනවා. ඒ අනුව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුධ හමුදාව ඒකාබන්ධව එම පුදබිමේ හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සැක කෙරෙන කිසිවක් සොයාගැනීමට හැකිව නොමැති බවයි වාර්තා වන්නේ. […]
තාක්ෂණ වේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ කාව්‍ය රවිහංස රොසයිරෝ පත්ව තිබේ. කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ “ඒ” සාමාර්ථ 09 ක් ලබා ගනිමින් ඉහළින් සාපෙළ සමත්ව සිටියදී තාක්ෂණ වේදය විෂය තෝරන්නට උත්සාහ කළ නමුත් ශාන්ත ආනා විදුහලින් එල්ලවූ විරෝධය හා මවුපියන්ගේ අකමැත්තද මත ‘රණ්ඩු කර’ තාක්ෂණවේදය හැදෑරීමට ඇති කැමැත්ත හා ඇල්ම නිසා […]
යුක්රේනය සමග පවතින යුද ගැටුම් වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නියෝගයකට අනුව එම හමුදා කණ්ඩායම් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියානු හමුදාවන්ට සහය වීම සඳහා උතුරු කොරියාව හමුදා කණ්ඩායම් යවා ඇති බවට ඔවුන් විසින් ප්‍රකාශ කර […]
වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමෙන් පසුව වාහන ආනයනය කළද මිල ගණන් විශාල ලෙස ඉහළ යාමෙන් වාහන ඉල්ලුම අඩුවී ඇතැයි ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවෝ පවසති. වාහන ආනයනය ආරම්භ කළ පසු විශාල ඉල්ලූමක් ඇතිවේ යැයි බලාපොරොත්තු වුවද එවැනි ඉල්ලුමක් නිර්මාණය වී නොමැති බවත් ඇතැම් ආනයන සීමා හේතුවෙන් සැපයුමේ ප්‍රමාදයක් පවතින බවත් ආනයනකරුවෝ කියති. ආනයනය […]
ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (27) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (26) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (27) දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර, උතුරු-මැද පළාත් සහ මොනරාගල, හම්බන්තොට, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් […]
පෑලියගොඩ පොලිස් වසමේ කලු පාලම ආසන්නයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත. ඊයේ (26) උදෑසන කාලයේදී මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ, පෑලියගොඩ පොලීසියට ලද තොරතුරකට අනුවය. මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන උස, අඩි 05 අඟල් 06ක් පමණ වන පුද්ගලයෙකි. ඔහුගේ කොණ්ඩය අඟලක් පමණ වවා ඇති අතර උඩුකයට නිල් පැහැති ටී ෂර්ටයක් හැඳ […]
2024 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, දිවයිනේ විවිධ විෂය ධාරාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. මෙම විභාගයේ අංශයන්හි දිවයිනේ ප්‍රථම ස්ථාන දිනාගත් දක්ෂ සිසුන් පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත. ජීව විද්‍යා අංශයේ ප්‍රථමයා 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම […]