පිරිමින්ට වසර 2ක් උපත්පාලනය කළ හැකි නව ක්‍රමයක් සොයාගැනේ.
කොන්ඩම් හෝ vasectomy වෙනුවට ආදේශ කළ හැකි නව පිරිමි උපත් පාලන ක්‍රමයක් සොයාගැනේ‼️ ඇමරිකානු සමාගමක් විසින් තනි එන්නතකින් වසර දෙකක් සඳහා ඵලදායී වන පිරිමි උපත් පාලන ක්‍රමයක් හදුන්වා දී ඇත. බ්‍රිතාන්‍ය Guardian පුවත්පතට අනුව ඇමරිකානු Contralin සමාගම, ශුක්‍රාණු චලනය වළක්වන ADAM නම් උපත් පාලන ක්‍රමය සඳහා පළමු සායනික අදියරේ (clinical phase 1) අත්හදා බැලීම් සාර්ථකව […]
