ගැරඩිඇල්ල බස් අනතුර ගැන මගී හිමි නමක් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව. බස් එකේ පවර් ඔයිල් අඩු උනා.
මම මෙ බස් එකේ අවුරුද 4 ක් යනවා. නුවර සිට තිස්සමහාරාමය දක්වා. කවදාවත් බස් එක හිරිලාවත් නෑ චන්දන අය්යා අතින්. බස් එකේ පවර් ඔයිල් අඩු වෙනවා කියල අවස්තා 3 තුනකදි අදාල අංශ දැනුවත් කලත් ඔයිල් පුරවලා දෙනවලු. ලෙඩේ හදන්නේ නැති බව බස් රථයේ අනිත් රියදුරු මහතා මාත් එක්ක කිව්වේ චන්දන අය්යගෙ මළගෙදරදි. මාව දැක්ක ගමන් […]
