ප්‍රසිද්ධ වෙන්න බාල නිර්මාණවල රඟපාන්නෙ නැහැ
ටී.වී දෙරණ නාළිකාවෙ විකාශය වුණ රාවණා සීසන් 02 ටෙලිනාට්‍යයේ මන්දෝදරීගේ චරිතයෙන් රංගන ක්ෂේත්රයට පිවිසුන මධුශානි පෙරේරා රාග ටෙලිනාට්‍ය හරහා නැවතත් මේ දවස්වල ප්‍රේක්ෂකයා අතරට ඇවිත් ඉන්නවා. කාලයක් නිහඬව හිටපු මධුශානි නැවතත් රංගන හැකියාවෙන් ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් අවධි කිරීම ගැන අපි හිතුවා මදුශානි එක්ක කතා කරන්න. රාග ටෙලිනාට්‍යයෙන් කාලෙකට පස්සෙ මධුශානි ආපහු ප්රේක්ෂකයො අතරට ඇවිත්.. 2020 […]
