දිල්කා දෙරණට එරෙහි වේ
මේ වීඩියෝව ගැන මට නිහඬ වෙන්න බෑ. ඒ නිසා සමාවෙන්න….. මම දන්නව අදටත් දෙරණ සමඟ ගමට යන අපේ ආදරණීය දෙරණ නියෝජිතයින්ට ගමේ මිනිස්සු කතා කරන්නේ දෙරණෙ මිනිස්සු කියල නෙමෙයි මනුසත් දෙරණෙ අය කියලා. ඒ අපි දෙරණ ගොඩනැගුවේම උතුම් වූ මනුෂ්‍යත්වය මූල් තැන තියාගෙන නිසා.කව්රු කොහොම මොනව කිව්වත් දෙරණට මිනිස්සුන්ගෙ ඇති ආදරය මඩවලින් වහන්න බෑ.හැබැයි එහෙමයි […]
