ඩෑන් ප්‍රියසාද්ට වෙ ඩි ප්‍රහාරයක්
ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ අනුව ඔහු මේ වනවිට තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ අනුව ඔහු මේ වනවිට තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තමන් ඉගෙනුම ලැබූ පාසලේ වැඩිමහල් ශ්‍රේණියක සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් රිදීගම – වෙලෙගෙදර – ෂැකරලි වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි. […]
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේව ගතිවරයකු වෙත් ලෙස අභිෂේක ලබා තිබේ. දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඔහු නවසීලන්තයේ දෙවගැතිවරයා ලෙස පත්කර ඇත. මෙම අභිෂේක ගැන්නවීම පාස්කු ඉරිදා දිනයේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකර තිබේ. lanka c news
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. සාමාන්‍යයෙන් පාප් වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදුකෙරුණත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පළකළ අභිමතය පරිදි උන් වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර තිබේ. මෙතෙක් සිටි සෑම පාප් වහන්සේවරයෙක්ම මිහිදන් කිරීමට සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සෑදු මිනී පෙට්ටි භාවිත කළත්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ […]
2019 පාස්කු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සඳහා නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙම ප්‍රහාරය රජයට සම්බන්ධ යම්කිසි ආයතනවල ඉහළම දායකත්වය ඇතිව සිදුවී තිබෙන බව දැන් පැහැදිලි වී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් […]
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත 2025.04.19 වන දින ගම්පහ පොලිස් වසමේ වතුමුල්ල ප්‍රදේශයේදී නිවසක් පරික්ෂා කර එහි සිටි සැකකරුවන් හය දෙනෙකු ටී-56 ගිනි අවි 02ක්, ටී-56 උණ්ඩ 118ක්, ටී-56 මැගසින් 03ක්, වෑන් රථයක්, කාර් රථයක් හා ත්‍රීරෝද රථයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 25 හා […]
කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට යටවී වයස අවුරුදු එකහමාරක දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. සිය පියා විසින් ධාවනය කළ ටිපර් රථයේ ඉදිරිපස රෝදයට සිරවී මෙම අවාසනාවන්ත මරණයට දැරිය මුහුණපා ඇත. මෙම සිදුවීම ඊයේ (18) ප.ව. 5:15ට පමණ සිදුව ඇති අතර මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. […]
ජංගම දුරකථනය පොළොව ගැසීම නිසා උරණ වූ තරුණයා පියාට දුන් අදහා ගත නොහැකි දඬුවම
‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණිමේදී විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පෙර දැනුම්දීම් සිදුකළ ද ඒ පිලිබඳව නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බව ඔවුන් සඳහන් කළේය. සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට […]
රටම දන්න ටීචර් අම්මාගේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන – උදාහරණ ගෙන පොලීසිය කරුණු පහදයි