සෙව්වන්දි ගහ පු ගේම් රැසක් හෙළි වෙයි.
කොළඹ අධිකරණය තුළදී සිදු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැලසුම්කාරිනිය වන, දැනට සැඟවී සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සතුව ඊවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් තිබී ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනුජා ලක්මාලි මහත්මියට දැනුම් දී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දි විසින් එම […]
