හික්කඩුවේ වෙඩි වරුසාවක් නැවතත් වෙඩි තැබීමක්.
හික්කඩුව කුමාරකන්ද ප්රදේශයේ සිදුකරන ලද වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙසේ තුවාල ලබා ඇත්තේ ව්යාපාරික අඹුසැමි යුවළක් බවය. වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් ආ දෙදෙනෙකි. සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මක කර ඇත. lanka c news
