නොසිතූ මොහොතක මායාවී නිසා තවත් නිළියක් දුෂේනිට හොදටම දෙහි ක පයි
රංගන ශිල්පිනියක් විදියට අපි එනවා නම් අපේ ගුරුවරු අපි මේ ක්ෂේත්රයට එද්දිම අපිට අවවාද කලේ කවදාවත් කාගෙවත් කාලෙ කන්න එපා කියලා..මේ අවුරුදු 15 ව කාලසීමාව තුළ එකම එක දවසක් එක ළග නාට්‍යය දෙකක රූපගතකිරීම් නිසා නින්දගිහින් විනාඩි 40 ක කාලයක් හැම කෙනෙක්ම මගේ නිවස ඉදිරියේ ඉන්න සිද්ද උනා මම නිසා.හැබැයි මම කොහොම හරි ඒ දවසේ […]
