දෙවුන්දර මි නීමැරුවේ දෙහි ගෙදර අපි විතරක් නෙවෙයි. මේ මි නී මැරුම් මෙතනින් ඉවරනෑ.
දෙවුන්දර මිනීමැරුවේ දෙහි ගෙදර අපි විතරක් නෙවෙයි. මේ මිනී මැරුම් මෙතනින් ඉවරනෑ. ඊළඟ බිල්ල මෙන්න ?
දෙවුන්දර මිනීමැරුවේ දෙහි ගෙදර අපි විතරක් නෙවෙයි. මේ මිනී මැරුම් මෙතනින් ඉවරනෑ. ඊළඟ බිල්ල මෙන්න ?
යෝජිත ජාතික ගුරු සභාව යටතේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ද ලියාපදිංචි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි. මෙම ගුරු සභාව පිහිටුවීමට අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. අධ්‍යාපන, පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ හා ගුරු යන සේවා හතරට ම අදාළ වැටුප් ගැටලු, සුදුසුකම් සම්බන්ධ තීරණ ඇතුළු බොහෝ කටයුතු […]
වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු අද දින (මාර්තු 28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවාය. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින කැඳවූ මෙම නඩුවේදී, පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ නොසිටි වෛද්‍යවරිය අද දින අධිකරණයට පැමිණ සිටියාය. මහේස්ත්රාත්වරයාගේ නිල කාමරයේදී පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකාගාරය […]
මහියංගණය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු පසුගිය 26 වන දින සිට නිවෙස්වලින් අතුරුදන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබේ. මෙම සිසුවියන් දෙදෙනා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත්, විභාගයට යෑම සඳහා නිවසින් පිටත්ව ගොස් නැවත පැමිණ නොමැති බවත් වාර්තා වේ. වයස අවුරුදු 16ක් වන මෙම පාසල් සිසුවියන් දෙදෙනා, මහියංගණය සේරාන, අරාවත්ත ප්‍රදේශයේ සහ දම්බරාව […]
ජාතික රූපවාහිනියේ විකාශය වුණු සම්මානනීය ටෙලි නාට්‍යයක් වූ ‘ඇල්ල ළඟ වලව්ව’ නැරඹූ කෙනෙකුට එය කිසි දිනක මතකයෙන් ගිලිහී නොයනු ඇත. එහි වූ කුතුහලය, විචිත්‍රවත් රූ දසුන්, රංගන ශිල්පීන්ගේ අපූරු රංගනයන් ඒ මතකය තුළ තවමත් ඉතිරි ව පවතී. එහි හාමුදුරුවන්ගේ චරිතය රඟපෑ ඩිංගිරි බණ්ඩා ගංගොඩතැන්න මේ කතාබහට මුලපුරන්නේ බොහෝ කලකට පසුව ය. “අපි ගැන ලියවෙනවා බොහෝම […]
යෝගට් සමග ලබාදෙන කාඩ් බෝඩ් හැන්ද කුඩා දරුවන් වැඩි වේලාවක් මුව තුළ තබා ගැනීම නිසා එය දියවීමට ලක්වන බැවින්, යෝගට් සමග ලී හැන්දක් ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, එම හැඳි මෙරට ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොකිරීම නිසා යම් ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන බවත් මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය පැවසීය. මිල්කෝ ආයතනයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් […]
මීඩියා කියන්නේ බොරු. යොමේෂ්ගේ මවගේ විශේෂ හෙලිදරව්ව
දෙවුන්දර ඝා තනය වූ තරුණයාගේ සහොදරිය කියපු සංවේදි කතාව එයාගේ මූණ හදන්න ලක්ෂ 10ක් ගියා. ඒ් අය මූණ විකෘති වෙන්න වෙඩි තියලා තිබ්බා.