මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියූ සිසුවා අවාසනාවන්ත ලෙස මි ය යයි
“පුතේ අකුණු ගහනවා. දුරකතනය පැත්තකින් තියන්න කියලා කිව්වා. නෑ, අප්පච්චි මොකවත් වෙන්නේ නෑ කියලා මිනිත්තුවක් ගියේ නෑ. පුතාට අකුණක් වැදුණා” යැයි අකුණක් වැදී මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ පියා වන රන්බංඩි දේවයලාගේ ධම්මික කුමාර (40) නමැත්තා සාක්ෂි දෙමින් ඊයේ (26) පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, රන්වල – කහගල්ල පාර ගෝනමඩහේන ලිපිනයේ පදිංචිව සිටි […]
