160 ට ගිය අධිවේගයේ අ නතුරින් දින කීපයකට පසු ආචාර්ය ගුනේන්ද්‍රගේ මස්සිනාත් ම රුට
මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ බිහිසුණු අනතුරකින් අවසන් ගමන් ගිය, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ මස්සිනා (බිරියගේ සොයුරා) රවිඳු තීක්ෂණ මහතාද එකී අනතුරින් පසු ඇතිවූ සංකූලතා නිසා දින කිහිපයකට පසු ඊයේ මියගොස් තිබුණි. අනතුරින් තුවාල ලද ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය සතිෂා නිලන්ති සම නිවුන් දරුවන් […]
