කඩා වැටුණු ගුවන් යානයෙන් පැන්න පුහුණු උපදේශක විදුලි රැහැනක ගැටෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්රහාරක පුහුණු ගුවන් යානයක් අද (21) උදෑසන වාරියපොල, මිනුවන්ගැටේ ප්රදේශයට කඩාවැටී ගිනිගැනීමට ලක්විය. අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත් වී තිබූ අතර එක් නියමුවෙකු ගොඩබැසීමේදී සුළු තුවාල ලබා තිබුණි. ප්රධාන පුහුණු උපදේශකවරයා මෙලෙස ගොඩබෑමේදී විදුලි රැහැනක ගැටී ඇති අතර එහිදී ඔහුට තුවාල සිදුවී ඇත. පසුව ප්රදේශවාසීන් […]
