ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම රජයට එරෙහිව නඩු දමති. තහනම් නියෝගයක් ඉල්ලති
ශ්රී ලංකා ජාතික තලයේ ක්රිකට් ක්රීඩකයන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් […]
