මගෙ බලාපොරොත්තුව මධුරි ඩික්සිත් වගේ නිළියක් වෙන්න
නෙලුනි සහ පොඩ්ඩි යන චරිත වලින් සිය රංගන ප්‍රතිභාව පෙන්වන ඈ ප්‍රේක්ෂකයා අතර මේ වන විට ජනප්‍රිය ළමා තාරකාවක්. අමෝද්‍යා කලාවට දොරටු විවර කර ගන්නේ දෙරණ සිඟිති අවුරුදු කුමරිය ලෙස කිරුළු පලඳමින්. ඇය දෙරණ සිඟිති අවුරුදු කුමරිය ලෙස ජය ලබන්නේ වයස අවුරුදු තුනහාමාරේදීය. ඉන් අනතුරුව දෙරණ ලිට්ල් ස්ටාර් වෙත පිවිස සිය නර්තන හැකියාව උරගා බලන […]